Thursday, September 10, 2026
Follow Us
රාජිතට ඇප

පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.

ඔහු අද (10) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කෙරුණි.

(Lanka LEads)