Sunday, June 28, 2026
Follow Us
Political

පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම පිළිබඳව පාර්ළිමේන්තුවේ අවධානය යොමු කරමින් මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර සිටියේ ඒ සඳහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී එවකට ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇති බවයි.

Political

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබේ.

Political

Leader of the Opposition Sajith Premadasa yesterday hit out at the Government for its failure to win support against the resolution adopted by the UNHRC on Sri Lanka, blaming the loss on divisive policies aimed at causing disunity among ethnic and religious groups in the country and weak foreign policy.

Political

The Muslim Council of Sri Lanka (MCSL) has written to Inspector General of Police (IGP) C.D Wickramaratne raising concerns over the arrest and detention under the prevention of terrorism act of former Governor Azath Salley.

Political

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

Political

ජනාධිපතිවරයා ලෙස තමන් ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත් දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත් නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) දින පැවති පොදුජන පෙරමුණ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

Political

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවයි.

Political

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

Political

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Political

අදාළ ආයතනවල අවසරය ඇතිව හෝ නැතිව පිළිකා කාරක අඩංගු පොල්තෙල් රට තුළට ඇතුළු වූයේය යන්න පැහැදිලි බවත් ඒවා දඹුල්ලෙන් දැනටමත් හමුවී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

Political

එළඹෙන පළාත් සභා මැතිරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පක්‍ෂය ශක්තිමත් වන වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

Political

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු පසුගිය කාලයේදී සිදුකළ ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල තීන්දුවලට බලපෑ බවයි (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Political

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගය පවසනවා.

Political

2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන් අද (26 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් ඇප මත මුදා හරින්නේ ද? නැද්ද? යන නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් ඊයේ (25 වැනිදා) නියෝග කළේය.

Political

Political parties with racial or religious names will not be registered in future, the Election Commission said yesterday.

Political

ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට ඉදිරි වසර 05 තුළ කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වන විට විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කෙසේවෙතත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින්.

Political

The United National Party (UNP) yesterday blamed the Government for a colossal failure during the recent UNHRC sessions in Geneva.

Political

While claiming that the Government should take responsibility for the defeat at the UN Human Rights Council (UNHRC) in Geneva, the Janatha Vimukthi Peramuna said yesterday the Government’s weak domestic political policy had resulted in the defeat.