Sunday, June 28, 2026
Follow Us
Political

The Elections Commission has decided to appoint a five-member committee headed by an Additional Elections Commissioner to look into and report whether registered political parties had been named on religious or racial basis.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday called on the Government to suspend bulk imports of coconut oil and to carry out random tests of existing stocks in the market to reassure the public of food safety.

Political

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.ජී ධම්මික චන්ද්‍රරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රී ධූරය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට විමල් වීරවංශ ප්‍රසිද්ධ දේශනයකදී සිදු කළේ යැයි කියන ද්වේශ සහගත ප්‍රකාශය යළි සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ සහ මාධ්‍ය ආයතන තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයක් අප්‍රේල් මස 12 දා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා .

Political

The United National Party (UNP) yesterday stated that the party will stand firm against deforestation, calling for bipartisan support for environmentalists and other public stakeholders voicing concern about the issue.

Political

මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ඒ සම්බන්ධයෙන් ලිපි එවන බවත්ය.

Political

Imprisoned parliamentarian Ranjan Ramanayake has been allowed two visitors once a month in addition to telephone conversation facility once a week, the Prisons Department said.

Political

පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයටම පැවැත්වීමට තම පක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

පිළිකා කාරක රසායනිකයක් අඩංගු බව අනාවරණය වී ඇති පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බව ආණ්ඩුවක් වශයෙන් තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

Political

කොළඹ වරාය නගරයට අදාළ නීති සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති කෙටුම්පත අනුව සන්ධීය ක්‍රමයත් එක්මවා ගිය කොන්ෆෙඩරල් තත්වයක් එයින් ඇති කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

Political

Former President Chandrika Kumaratunga has written to IGP C.D.Wickramaratne requesting that her security is beefed up since she feared a threat on her life.

Political

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය.

Political

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

State Minister Nimal Lanza has criticized concerns raised by environmentalists stating that some ‘mad women’ would not make the government alter the original plan of the Central Expressway.

Political

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිහිපත් කර සිටියේ; අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව වළක්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ වෙත පොරොන්දු වූ බවයි

Political

State Minister Nimal Lanza has criticized concerns raised by environmentalists stating that some ‘mad women’ would not make the government alter the original plan of the Central Expressway.

Political

Party leaders have agreed to set up a Select Committee of Parliament to identify appropriate changes in the election laws and the electoral system and recommend necessary amendments.