Sunday, June 28, 2026
Follow Us
Political

සීනි බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Political

The opposition MPs raised objections claiming that timely questions they had submitted to be asked in Parliament are being delayed.

Political

Sri Lanka was lending money to the UK during the era of former Prime Minister the late D.S. Senanayake though it has become indebted to almost all-powerful nations at the moment, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

Former President Chandrika Bandaranaike Kumaratunge said there was no truth in the news that were circulating in social and other media platforms to the effect that she was plotting to bring her son to politics.

Political

Opposition Leader Sajith Premadasa today claimed an attempt is being made to use the Sinopharm vaccine for the second jab for those alreadt vaccinated using the AstraZeneca vaccine.

Political

දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ දඬුවම යලි සලකාබලන ලෙස ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Political

The Government has conflated concerns raised by youth regarding environmental damage with political criticism, charged Samagi Jana Balawegaya (SJB) MP Hesha Withanage yesterday, pointing out that President Gotabaya Rajapaksa had taken a tough stance on deforestation and habitat loss in the lead up to the Presidential Election but had failed to follow through once in office.

Political

සීනි සහ පොල්තෙල් බදු වංචාවල පාඩුව පියවා ගැනීම සඳහා ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මැදගම, පුබ්බාර ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් ගනිද්දී පුබ්බාර ඔයේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.

Political

Former Finance Minister Ravi Karunanayake and seven other suspects were further remanded until tomorrow (24) by the Special High Court Trial-at-Bar over the 2016 Central Bank bond scam.

Political

“ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු ” යන තේමාවෙන් ඊයේ(22) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පා ගමන අද පස්වරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්වමින් මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන ” ඩෝසර් සංකල්පය ” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය

Political

වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා ඡන්දය ලබාදුන් ජනතාවගෙන් 95% ක්ම මේ වනවිට ආණ්ඩුවට විරුද්ධ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිස්ටම් චේන්ජ් එකක් කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එම බල‍ාපොරොත්තුව ඉටු වී නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අපේක්ෂා කළ ඉලක්කයන් සුණුවිසුණු වී ගිය රටක් බවට අද මේ රට පත්ව තිබෙන බව එ.ජා.ප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Political

අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතුරලියේ රතන හිමියෝ ආණ්ඩු පක්ෂයට එක්වීමට යන්නේ යැයි රාවයක් පවතී. සති අන්ත පුවත් පතක පලවූ ද්ශපාලන ආගිය තොරතුරු තීරුවක සඳහන් වන ආකාරයට උන් වහන්සේ මේ වන විට අග්‍රාමාත්‍යයවරයාට පවා තමන් වහන්සේගේ අභිලාශය දන්වා ඇති බව පැවසේ.

Political

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකාර බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වාර්තාවේ.

Political

UNP should join Samagi Jana Balawegaya (SJB) considering its present situation, SJB National Organiser Tissa Attanayake said yesterday.

Political

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.