Parliamentarian Diana Gamage has filed a petition before the Supreme Court challenging the Samagi Jana Balawegaya (SJB) for expelling her party membership.
ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජ.කා.සා. බලකායට කතෝලික රදගුරු සමුළුවේ දැඩි විරෝධය
ඉදිරියේදී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Stressing that it was the responsibility of the Government to prevent the country from facing a blackout, the Janatha Vimukthi Peramuna (JVP) today urged the government to withdraw the moves to hand over LNG supply and shares of the Kerawalapitiya Power plant to a US Company.
සිය පක්‍ෂයට එල්ල කළ අභියෝග ශක්තියක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව නොවැම්බර් 30 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
It is reported that several bigwigs of the SLPP and a group of parliamentarians have requested the Prime Minister and the President to remove the Minister of Energy Attorney-at-Law Udaya Gammanpila from his post.
ආණ්ඩුව යන ගමන ජනතාවාදී නොවන බවත්, මේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්කරන ගමනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විවිධ දේශපාලන කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලනිකව අභියෝග එල්ල කළත් ඔවුන් සැබැවින්ම අභියෝග එල්ල කරන්නේ රටේ ජනතාවට සහ රටේ අනාගතයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Clarifying the reports that Mayor of Colombo Municipal Council Rosy Senanayake had spent colossal amounts of CMC funds for refreshments, UNP CMC member said funds had been spent for public events not for her personal use.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිසේත්ම නොගැලපෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
දැනට සිරගත වී සිටින රන්ජන් රාමනායක මහතාට තම පාර්ලිමේන්තු අසුන දීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
ඉදිරි අයවැයෙන් ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවගෙන් මුදල් අයකර ගැනීමට සිදුවනු ඇති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා වියයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.
ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ප්‍රශ්න මතුවීම සාමාන්‍ය දෙයක් බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Page 234 of 553