සැලසුම් කළ පරිදි සිය උද්ඝෝෂණය අද දිනයේ කොළඹදී පවත්වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව උද්ඝෝෂණය සිදුකරන බවයි.
ආණ්ඩුව කොවිඩ් වසංගතයට මුවාවෙමින් විරෝධතා මර්දනය කිරීමට නොයෙකුත් උත්සාහ ගත්තත් නොවැම්බර් 16 වෙනිදාට නියමිත කොළඹ වැටළීමේ විරෝධතා ව්‍යාපාරය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට (15) දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ. පක්ෂ 11 නියෝජිතයන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී හමුවීමට නියමිතය.
අර්බුද රැසක් හමුවේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය තුළින් පෙනී යන්නේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න කිසිවක් හඳුනාගෙන නොමැති බව යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ කොටසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
වත්මන් ආණ්ඩුව ඉදිරි වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය ඉතා භයානක තත්ත්වයකට රට තල්ලු කරන අයවැයක් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
Condemning the remarks made by Finance Minister Basil Rajapaksa that public service is a burden to the nation, Leader of Opposition Sajith Premadasa today alleged that the government is preparing to dissolve the public service in Sri Lanka, either directly or by indirect means.
මේ දිනවල ආණ්ඩුවත් සමඟ රණ්ඩු කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සමගි ජන බලවේගය විසින් නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වැනි අයුතු ජන රාශීන්ට තමන් කිසිසේත්ම ඉඩනොදෙන බව පොලිසිය භාර අමාත්‍ය, අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කරයි.
United National Party Leader Ranil Wickremesinghe told Parliament yesterday that the framework agreement between the Government and the New Fortress Energy (NFE) Sri Lanka LLC had been entered into in violation of the powers, privileges and immunity of Parliament and called on the Government to make a full disclosure to the House.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කළ යෝජනාව නව පනතකින් සම්මත කර ගත යුතු වන අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සහය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.
Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva on Saturday warned of dangerous consequences of the CBSL’s move to securitise workers’ remittances, stating it must be opposed.
The Lanka Sama Samaja Party (LSSP) led by Prof. Tissa Vitarana, has decided to quit the government, reports say.
The budget has failed to introduce a solution to the mounting Dollar crisis which would badly hit Sri Lanka in the first quarter of 2022, SJB MP Eran Wickrameratne said.
Anuradhapura District Sri Lanka Freedom Party (SLFP) branch passed a resolution that the SLFP should contest the next elections as a single party regardless of victory or defeat.
Samagi Jana Balawegaya (SJB) is to go ahead with its planned mass protest on Tuesday November 16 despite the ban on mass gathering, party seniors said.
Opposition Leader Sajith Premadasa who commented on the budget said it was a budget with characteristics of Somalia. He said the budgetary proposals had been formulated in a manner that would drive the country down the path of disaster instead of resurrecting it from the present mess.
Page 233 of 556