Wednesday, July 01, 2026
Follow Us
“පර්පර්චුවල් ටෙෂරීස්” සමාගම සතුව පැවතියේ කලු සල්ලි බව විපක්ෂය පිලිගනී

මතභේදයට තුඩුදුන් “පර්පර්චුවල් ටෙෂරීස්” සමාගම සතුව පැවතියේ කලු සල්ලි බව විපක්ෂය පිලිගත් බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ඉකුත් යහපාළන ආණ්ඩුව සමයේ සිදුවූ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද අදහස් පළ කළ අවස්ථාවේදීයි.

(Neth)