Sunday, February 08, 2026
Follow Us
Political

Sri Lanka will have to pay US$ 8 million to the Chinese company - Qingdao Seawin Biotech Group Co. Ltd. according to the terms agreed by the Banks when opening Letter of Credit (LC), National Peoples’ Power (NPP) MP Vijitha Herath said today.

Political

නාමල් රාජපක්ෂගෙන් උත්තරයක්

Political

ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

Political

State Minister of Money Shehan Semasinghe said in Parliament yesterday the Government is taking progressive steps to prevent people from turning towards illicit alcohol.

Political

ලබන වසර සදහා වන අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා. අද පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් කථානායකවරයා මේ බව සදහන් කළා.

Political

මේ වනවිටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් වශයෙන් තමන්ට රෙදි ඇඳගෙන සමාජයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර හෙට අනිද්දා වනවිට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැස යා නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇතැයි තමන් ආණ්ඩුවේ නායකයින්ට ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

Political

President Gotabaya Rajapaksa has rejected the resignation submitted by Justice Minister Ali Sabry after the latter expressed his disappointment at the gazette notice issued over the One County One Law concept and being left in the dark over the matter, the Daily Mirror reliably learns.

Political

Whilst stating that the SJB is not seen as an alternative by the people, MP Field Marshal Sarath Fonseka yesterday stressed for a programme to woo the dejected SLPP members at the grass root level through an effective propaganda machinery.

Political

It is highly possible that a Cabinet reshuffle could take place in line with the upcoming Budget 2022, reports say.

Political

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගය ඊයේ (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ විය.

Political

කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති නීතිඥ අලි සබ්රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැතැයි වාර්තා වනවා.

Political

ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Political

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ වන්දිභට්ට දේශපාලනය නොවන බවත් හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති තරුණ පරම්පරාවට පෙරට එන්නට අවශ්‍ය කරන සියලු සහයෝගය සමගි ජන බලවේගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

හොඳට තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළේ විපක්ෂයේ දැන් සිටින අය ආණ්ඩු කළ සමයේ බවත් ජනතාව දැන් විඳින අමාරුකම් මේ තත්වයට උඝ්ර වුණේ ඔවුන් නිසා බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් එම තත්වය වෙනස් නොවන්නේ නම් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

Political

කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට අදාල ලිපි ලේඛන ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.

Political

උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව අනුව ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන් නමුත් මේ වනවිට දක්නට ඇත්තේ තමන් මෙතෙක් දුටු නරකම පාර්ලිමේන්තුව බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ මුග්ධත්වය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

වයස අවුරුදු 60 ඉක්මවූ සහ විවිධ සංකූලතාවලින් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.