Sunday, April 12, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉවත්වෙන්න යයි

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙන්න හේතුව පර්ලිමේන්තුවේදී කියයි


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා තමා මෙලෙස ධුරයෙන් අස්වෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

(Aruna)