Sunday, April 12, 2026
Follow Us
Political

රටේ පවතින ආර්ථික ගැටළුව සදහා පිළිතුරක් ලබාදිය හැක්කේ දේශපාලන පරිවර්තනයකින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

The budget for the year 2022 of the Valvettithurai Urban Council in Jaffna has been defeated by one vote.

Political

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැළකෙන පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල විවෘතකර මාස 4කට අධික කාලයක් ගතව ඇතත් මේ දක්වා එම රෝහලට අධ්‍යක්ෂවරයෙක් හෝ පත්කර නොතිබීම ගැන කණගාටුවට පත්වෙන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

Political

කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මෙරට තුළ වැඩිදියුණු කිරීම හරහා රටට අමෙරිකානු ඩොලර් බිලියන සියයක ආදායමක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.

Political

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. දින කිහිපයක් තිස්සේ උණ රෝගයෙන් පෙළුණු මන්ත්‍රීවරයා සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී තිබෙන්නේ ඔහු ආසාදිතයෙකු බවයි.

Political

ඊයේ රාත්‍රී පනාමුර පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ පුද්ගලයෙකු ගෙන වැළලාගෙන මියගොස් තිබිණි. මේ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩිලෙස නොසන්සුන් වී ඇති අතර ප්‍රදේශයේ මාර්ග වසා දමා පොලීසියට විරෝධය පළකර තිබෙනවා.

Political

පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

Political

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා හිමි වන විශ්‍රාම වැටුප රුපියල් 15000 කින් ඉහළ නැංවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙයි.

Political

කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩිලෙස අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා අදාල වන යෝජනා මාලාවක් සමසමාජ පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් එම යෝජනා කිසිවක් 2022 අයවැය යෝජනාවලට ඇතුළත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ඒ නිසා අයවැය වෙනුවෙන් පෙනී සිටීමට සමසමාජ පක්ෂයට නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

Political

රාජ්‍ය සේවකයින් රටට බරක් ලෙස පසුගියදා පැවති මාධ්‍ය සාකච්ජාවකදී තමන්ගෙන් කියුවුනේ වචන පටලැවීමකින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ රැස්වීමකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි නෙත් එෆ් එම් කණින් කොණින් වෙත වාර්තා වුයේ.

Political

ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත්වීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බැවින් නුදුරේදීම මේ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

Political

පොහොර ගැටලුව හේතුවෙන් රටේ ජනතාව දැඩිලෙස අසරණ වී සිටින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මේ නිසා ජනතාව ආණ්ඩුව සමග නොසතුටින් සිටින බවත්, ඒ නිසා ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව භාවිතා කරන වචන එතරම් හොඳ වචන නොවන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරනවා.

Political

Parliament is to felicitate songtress Yohani De Silva who had won international fame for her song 'Meneki mage hithe' recently.

Political

සජබ විරෝදතාවට අදහස් දැක්වූ ඇමතිට, අප්‍රසාදය

Political

මැතිසබය උණුසුම් වෙයි

Political

අයවැයට ඡන්දය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන ඉරිදා පක්ෂය රැස්වී තීන්දු කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

Political

එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා දැනට පවත්නා නීති හොඳටම ප්‍රමාණවත් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පොලීසියට, අධිකරණයට, රාජ්‍ය සේවයට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටුවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන බවත් ජයසූරිය මහතා පෙන්වා දෙනවා.

Political

Parliamentarian Diana Gamage today proposed the Government to legalise cannabis and cultivate it on state patronage claiming that it was a lucrative business to earn foreign exchange.