Wednesday, April 08, 2026
Follow Us
Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියෙහි අවසන් පරීක්ෂණය සඳහා ඊයේ (27) පෙනී සිටියේය.

Political

අවශ්‍ය අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ එකමුතුව හා ශක්තිය පෙන්වීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

Political

රටේ මේ වනවිට උද්ගතව ඇති අර්බුදය ජාතික අර්බුදයක් වශයෙන් දැකිය යුතු බවත් මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ වත්මන් ආණ්ඩුවෙහි වරදින් ඇති වූවක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් මේ උද්ගතව ඇත්තේ තාවකාලික ඩොලර් ප්‍රශ්නයක් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25% ක්

Political

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන බවත්, විශේෂයෙන් ම එතුමා ඉලක්ක කරගෙන සිදුවෙන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ඉතාම කනගාටුදායක ලෙස සහ බියජනක තත්ත්වයක තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බවට කුරුසයේ අත ගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

Political

රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

* Basil had said that it was the local government elections that should be held first as this would strengthen the SLPP's base

* SLPP ministers who have acknowledged that the country is in turmoil with the forex crisis, high cost of living and the fuel issue say the country is not ready to face any election

* Even opposition parties including a majority in the SJB have voiced concerns within the parties that they were not ready for an election anytime soon

Political

දයාසිරිගෙන් සැර කතාවක්

Political

විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව අද වනවිට රට බරපතළ බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටසේ ඉදිකිරීම් සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයේදී ඇමරිකානු ඩොලර් මිලියන 820ක දූෂණයක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු පවසන MCC නම් සමාගම අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වී හෝ නොමැති බවත් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

හබරණ සිට කෙළින්ම කොළඹ පෞද්ගලික රෝහලකට

Political

පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම නීතිය හමුවට ගෙනගොස් නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු සදාකල්ම වල දැමීමට උත්සාහ කරන්නේද යන සැකය මතුවන බව සමගි ජන බලවේගය පවසනවා.

Political

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Political

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක්

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් ඊයේ (21) පවත්වා තිබෙනවා.