Wednesday, April 08, 2026
Follow Us
මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැහැ - රාජ්‍ය අමාත්‍යවරයෙකු පවසයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නැගී නැති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කිපයා සිටියා.

ආණ්ඩුවේ ස්ථාවරභාවය පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී වැඩිදුටත් සඳහන් කළේ.

(Neth)