Thursday, February 05, 2026
Follow Us
විමල් බැසිල්ට එල්ල කළ කළු සල්ලි චෝදනාවට පතිරණගෙන් පිළිතුරු !

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇමරිකාවේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා පෙරේදා (10) සිරස රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි.

විමල් වීරවංශ මහතාගේ එම ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

 

(LNW)