Wednesday, April 01, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධින වූ මන්ත්‍රීවරුන් දසදෙනාගේ කණ්ඩායම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

Political

Says every day President stays
in power constitutes an extra day of suffering forced on people
Opines present President and Govt. has little credibility within local and international community
Questions legality as it includes the very people who had made way for this crisis
Says urgently needed political and deep economic reforms to resolve crisis can only be done by a proper all-party Govt.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ දිනවල උදෑසන සිටම අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ගැවසෙමින් නොයෙකුත් ඩීල් දැමීමට තැත් කරමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

Political

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තිබෙනවා. ඔහු ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

Political

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

පක්‍ෂ, පාට භේද අමතක කර සියලු පාර්ශව එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාතර පැවති විරෝධතා පාගමනකට එක්වෙමින් සදහන් කළේ රට ගොඩනැගීම සදහා සියලු පාර්ශවයන්යන්ගෙන් සැදුම්ලත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි.

Political

මේ ආණ්ඩුව කුමනාකාරයේ ආණ්ඩුවක්ද යන්න ආණ්ඩුක්‍රම විශේෂඥයෙක්ට හෝ කීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිනොකිරීම හරහා මෙරට ජනතාව මුහුණ දෙන පීඩාවන් තවදුරටත් උග්‍ර වන බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ රට ගොඩගැනීමට නම් අනිවාර්්‍යයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතු බවයි.

Political

පවතින ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදෙන තත්ත්වයක ජනතාව සමඟ කැරැල්ලට එකතු වෙන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

පොහොට්ටුවේ සහෝදර පක්ෂ යැයි විස්වාස කළ දේශපාලන පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තුවට පැමිණියේ පොදුජන පෙරමුණ සහ නායක මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ තිබූ විස්වාසය නිසා බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

Political

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසාධ්‍ය තත්වයෙන් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන කටකතා අසත්‍යය බව ආරංචිමාර්ග පවසයි.

Political

ඉන්ධන ගැන සාගලගෙන් අනාවරණයක්

Political

පවතින ආර්ථික අර්බුදවලට විසදුම් ලබාදිය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ හැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුලින් පමණක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Political

මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට කරපු වැඩේ

Political

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රජයට බලපෑම් කරන ලෙසට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

Political

Opposition motion to be debated; PM’s question time also scheduled for 30 minutes on same day
An adjournment debate moved by the Opposition on the prevailing situation in the country will be debated in Parliament on 6 July, the Committee on Parliamentary Business which met yesterday decided.

Political

රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ මේ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වන සියලුම අමාත්‍යවරුන්ට, ලේකම්වරුන්ට සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

වසර දෙකක් තිස්සේ විනාශ කළ රටක් එක දවසකින් දෙකකින් ගොඩදැමිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. එනිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැංවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.