Wednesday, April 01, 2026
Follow Us
ගෝඨාභය රටින් පිටවෙයි

ජාත්‍යන්තර මාධ්‍ය මෙරට ජනාධිපති ගැන හෙළි කල දේ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.

ජනාධිපතිවරයා හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බව බී බී සී ය තහවුරු කරයි.

ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් 03:00ට (22:00 GMT) මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා විය.

Aruna