Wednesday, April 01, 2026
Follow Us
ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් ලැබී නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී නොමැති බවත් අද දිනය තුලදී එම ලිපිය යොමු කරනු ඇති බව කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.



ජනාධිපතිවරයා අද දිනයේදී ඉල්ලා අස්වෙන බවට කථානායකවරයා ඉකුත් 09 වෙනිදා ප්‍රකාශ කර සිටියා.

Neth