Wednesday, April 01, 2026
Follow Us
රට යන්න ගිය බැසිල් නිසා කටුනායක උණුසුම් වෙයි

බැසිල් නැවත හැරී යයි


හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බවයි ” අප වාර්තාකරු පැවසුවේය.

Aruna