Monday, September 07, 2026
Follow Us
Political

නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙන් මේ දක්වා රටට කිසිඳු ලාභයක් අත්වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

Political

පාර්ලිමේන්තුවට අලුතෙන් එක්වන කාරක සභාව

Political

If President Ranil Wickremesinghe has extra cash, he is free to hold a referendum, but he cannot use it to hoodwink the voter to postpone the Local Government (LG) polls, the Samagi Jana Balawegaya (SJB) said yesterday.

Political

රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් බදු පනතකට අනුමැතිය

Political

රටේ අර්බුද විසඳීම සඳහා විපක්ෂය ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා කළේ ප්‍රධාන කරුණු ගණනාවකින් සමන්විතව බවත්, කෙසේ නමුත් ආණ්ඩුව යෝජනා කරන ජාතික සභාව හුදෙක් ආණ්ඩුවට එරෙහිව එල්ල වන අභියෝග සමනය කිරීම සඳහා වන ඇටවිල්ලක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

Political

මේ වන විට ජිනීවාවල මානව හිම්කම් කොමිසම ක්‍රියාත්මක වන අතරවාරයේදී ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් වලටත් මුල් තැනක් ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පක්ෂයෙන් ඉවත්ව වෙනම කණ්ඩායම සාමාජිකයෙකු ලෙස කටයුතු කළද මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බව එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු ඉවත් කිරීම පක්ෂ ව්‍යවස්ථාවට අනුව නිසි ක්‍රමවේදයෙන් සිදුවනු ඇති බවත්, පක්ෂ විධායක සභාව ඉදිරියේදී එම තීරණය ගනු ඇති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.

Political

මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යන ප්‍රබල ආයතන තුන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පත්කෙරුණේ පසුගිය 16 වනදා ය.

Political

විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් මහතා, ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවට එක්වී තිබේ.

Political

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වන බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරනු ලැබීය.

Political

‘මහබැංකු අධිපතිවරයා කියනවා භාණ්ඩගාරය බංකොලොත් වෙලා, මිනිස්සුන්ට සහනාධාර දෙන්න බෑ කියලා. එහෙම තියෙද්දි රාජ්‍ය ඇමතිවරු 38 දෙනෙක් පත් කරනවා. මෙයාලට වරප්‍රසාද නෑ කිව්වට ඔක්කොම වරප්‍රසාද හම්බ වෙනවා.’

Political

ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණයක් ලබාගැනීම නොවන බවත් එම අරමුදලෙන් දැනට ලබාදීමට යෝජනා වී ඇත්තේ ද සොච්චම් මුදලක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Political

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ව එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

Political

සජබේ මැතිවරණය ගැන කතා කරන්න කොමිසමට යයි

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස 06 ක් ඇතුළත මහ මැතිවරණයක් නොපැවැත්වුව හොත් නතර කළ නොහැකි අරගලයක් ඇතිවිය හැකි බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

Political

පක්ෂ 03 කට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ඉදිරියේදී කැබිනට් අමාත්‍යධූර හිමිවන බවට වාර්තා වනවා.

Political

සජබේ මැතිවරණය ගැන කතා කරන්න කොමිසමට යයි

Political

පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වනවා. ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා පනවා තිබූ නීති අද සිට ලිහිල් කෙරෙනවා.