Thursday, March 19, 2026
Follow Us
Political
කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්රීවරයන්ට දැනුම ලබාදෙන මධ්යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පැවසුවේය.
Political
  • 2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව  එක්සත්  ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡාවක නිරත වෙයි.
Political

සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා-නේපාල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

Political
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නිශාන්ත ජයවීර මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඉදිරියේ අද (09) දිවුරුම් දුන්නේය.
Political

නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ විශේෂ කොටසක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට වෙන්කිරීමට ඉදිරියේදී අවස්ථාව

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහා වූ මාදිවෙල නිල නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා

Political
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය.
Political
  • සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ජූලි 22 විවාදයට.. 
  • සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 23.
  • ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 24..
Political
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා 2025.06.19 දින පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය.
Political

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර් තේරීපත්ව තිබේ.

Political

මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

Political
ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
ජූලි පළමු පාර්ලිමේන්තු සතිය - ජූලි 8, 9 සහ 11
Political

 පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16 වැනිදා) පැවැත්වේ.

Political

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබේ.

Political

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ  මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Political

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව, මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

Political

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Political

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කළාය.

Political

පාර්ලිමේන්තුව ජුනි 17වනදා සිට 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබේ.