Saturday, September 05, 2026
Follow Us
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පැවැත්වෙන අතර ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.