Sunday, May 17, 2026
Follow Us
Political

 

  • විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කිරීම මැයි 25 වැනිදා
  • හිටපු කථානායක ගරු ජෝසප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා මැයි 26 වැනිදා වෙන් කෙරේ
  • මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව විවාදයට ගැනීම ‍මැයි 24 වැනිදා
Political

ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Political

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

Political

රට වැටී ඇති ආගාධයෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහයෝගය කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් පවසයි.

Political

• ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමනාකරණ තනතුරු රැසක් වැඩබලන තනතුරු හෝ පුරප්පාඩු වූ තනතුරු

Political

යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පසුගියදා (12) පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණියහ.

Political

ඉදිරියට පැමිණෙන්නේ පරිවර්තන රැසක් සිදු වන යුගයක් බවත් අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී තිබෙන   වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Political

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ අද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත්, වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් කිරිමට විගමණික ශ්‍රමිකයින්ට හැකිවූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

Political

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

කැණීම් සිදුකිරීම සඳහා අවසර ලබාදුන් ප්‍රදේශවල භූමිය කැණීම්වලින් පසුව නැවත සකස් කිරීමේ කාර්ය නියමිත පරිදි සිදුවී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබේ.

Political

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Political
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරයේ දිවුරුම් දුන්හ.
Political

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාවයි

Political

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයන් 3,000ක් බඳවා ගෙන ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, බහුකාර්ය බළකායට රජයෙන් බඳවා ගෙන තිබූ 3,000ක් ස්ථිර රැකියා සඳහා දුම්රියට බඳවා ගැනීම පමණක් සිදු කර ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.

Political

පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබේ.

Political

සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේදී සැබෑ දුප්පතුන් නිවැරදිව හඳුනාගත යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටලුක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටලුව විසඳන බව, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) දි ප්‍රකාශ කළේය.