Wednesday, January 28, 2026
Follow Us
වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කරති

ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල වැඩබැලීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබේ.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීම හේතුවෙන් මෙම පත්කිරීම් සිදු කෙරුණි.