Saturday, September 06, 2025
Follow Us
International Affairs

චීන ජනාධිපති ෂී ජින් පිං සිය ප්‍රංශ නිල සංචාරය ආරම්භ කර තිබේ.

හෙ‌තෙම ඊයේ (5) පස්වරුවේ ප්‍රංශයේ Orly ගුවන්තොටුපොළට ළඟාවීමෙන් පසු සිය සංචාරය පිළිබඳ අදහස් ලිඛිතව ඉදිරිපත් කර ඇත. ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ගේ ඇරයුමක් අනුව සිදුකෙරෙන තම තුන්වැනි ප්‍රංශ නිල සංචාරය සම්බන්ධයෙන් ඉතා සතුටට පත් වන බව ෂී ජින් පිං එහිදී පැවසීය.

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව අද (02) සිට ලබන 05 දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා  සහභාගී වේ.

International Affairs

In a momentous occasion for international dispute resolution, the Bangladesh International Arbitration Centre (BIAC) and the Sri Lanka National Arbitration Centre (SLNAC) have strengthened their collaboration through the signing of a Memorandum of Understanding (MoU).

International Affairs

මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව පසුගිය අප්‍රියෙල් 29 දා සිට මැයි 01 වෙනිදා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී (ICCG) පැවැත්විණ. රටවල් 130ක නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටි  අතර  ජිනීවා ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය (GICHD) සහ එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරීත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

International Affairs
  • Next meeting scheduled for June in Colombo

The second round of Indonesia - Sri Lanka Preferential Trade Agreement (ISLPTA) is scheduled to be held from 19 and 20 June in Colombo. 

International Affairs

මාලදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ  (25)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

International Affairs

Indo-Pacific Regional Director of the UK Foreign, Commonwealth and Development Office Ben Mellor met NPP leader Anura Kumara Dissanayake at the JVP Head Office this afternoon.

International Affairs

මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය (CASMCE) අතර හමුවක් ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

International Affairs

Japan Foreign Minister, Ms. Yōko Kamikawa, called on President Ranil Wickremesinghe this afternoon (4) at the Presidential Secretariat.

International Affairs

KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්‍යන්තර විශ්විද්‍යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

International Affairs

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

International Affairs

According to news reports in Bangladesh, a major development for the promotion of international dispute resolution services and cross border professional trade services was recorded through the collaboration, on the basis of an MOU, between the Sri Lanka National Arbitration Centre (SLNAC) and the Bangladesh International Arbitration Centre (BIAC), a press release said.

International Affairs

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී වූ බව වාර්තා වෙයි.

International Affairs

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතුයි.

  • උමාඔය ව්‍යාපෘතිය බලශක්ති, වාරිමාර්ග සහ ජල කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි ඉරාන – ශ්‍රී ලංකා සහයෝගීතාවයේ සංකේතයක්- ශ්‍රී ලංකා ජනපති.
  • ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා පුළුල් කර ගැනීමේ දී සීමාවක් හෝ බාධාවක් නැහැ – ඉරාන ජනපති.
International Affairs

ශ්‍රී ලංකාව මුලසුන දරමින් සාර්ක් සංවර්ධන අරමුදලේ පාලක සභාවේ හත්වන රැස්වීමේ ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවැත්විණ. 

International Affairs

Under Secretary for Trade and Foreign Agricultural Affairs at the U.S. Department of Agriculture (USDA), Alexis Taylor, paid a courtesy call on President Ranil Wickremesinghe today (26).

International Affairs

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය.