ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
ඉන්දීය අග්‍රාමාක්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 වැනි දින සිට 6 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.
මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
මේ වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිව ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවන ශ්රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම චීනයේ නැංජින් බලා පසුගියදා (19) පිටත්ව ගියේය.
ඊශ්‍රායල සහ පලස්තීනය අතර යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් 50,000කට අධික පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව, ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා අවධාරණය කර සිටියේ ය.
ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා , මානව හිමිකම් , සංහිඳියාව සහ ආර්ථික පරිවර්තනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගෙනහැර දැක්වීය.
ඒ අනුව අමාත්‍යවරයා සිය දේශනයේදී , මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළ අතර රටේ ප්‍රගතිය සහ අන්තර්ජාතික ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා 2024 මැතිවරණයෙන් පසු බලයට පත් වූ නව රජයේ උපායමාර්ග ඉස්මතු කළේය.
Page 29 of 385