අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කැනඩාවේ වැන්කුවර්හි බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ (University of British Columbia, Vancouver, Canada) බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගීත්වය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
පාකිස්තානයේ අලුතින් පිහිටුවනු ලැබූ විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානය සමඟ එක්ව හෙට (13) බලුකිස්තානයේදී දැවැන්ත මහජන රැලියක් පවත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කර ඇතැයි පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තානයේ වත්මන් රජයට එරෙහිව දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම එම රැලියේ අරමුණ බව ටෙහ්රිකී ඉන්සාෆ් පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ (Han Duck Soo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුව ඊයේ (04) සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.
කේ.නාලනී ඉන්දීය මැතිවරණයක දී තම ඡන්දය භාවිතා කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2023 වසරේ කටුනායක ගුවන්තොටුපලින් මිලියන 1.5 කට ආසන්න විදේශිය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ එම සංඛ්‍යාව තවදුරටත් වැඩි වන බවට සංචාරක කේෂත්‍රයේ නිරතවන්නන් පුරෝකථනය කර ඇත.
After a four-year hiatus, Thai Airways made a triumphant return with its inaugural flight TG 307 landing at the Bandaranaike International Airport (BIA) in Katunayake at 11:55 p.m. on Sunday.
ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ Imad N. Fakhoury මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.
පසු ගිය පෙබරවාරි මස 04 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යතුමා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති කරගත් වෙළද ගිවිසුම අනුව තායිලන්තයේ විවිධ අංශවල ව්‍යාපාරකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රඡාව හමුවී ඔවුන්ගේ ආයෝජන මෙරට යෙදෙවීම ගැන සාකච්ඡා පවත්වමින් සිටී.
ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී ඊයේ (16) පැවැත්විණි.
ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්යග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය. එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම (Robotic Surgery) විද්‍යාගාරද නිරීක්ෂණය කරන ලදී.
මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
සිය මෙහෙයුම් යළි ආරම්භ කරමින් තායි එයාර්වේස් පළමු ගුවන් යානය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
US President Joe Biden expressed heartfelt wishes to communities celebrating various cultural festivities worldwide including Sri Lankans.
Due to Sri Lanka’s current economic advancement, the United Kingdom has revised its Travel Advisory for Sri Lanka effective 5 April 2024.
Page 31 of 367