Sunday, February 08, 2026
Follow Us
මගීන් 242 ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අනතුරට

ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත