ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය අදයි.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ තෙවැනි දිනය අදයි.
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චීනයේ හූ ජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වූස ගම්මානයේ නියෝජිතයන් හමු වී ඇත.
පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.
ඔස්ට්රේලියාවේ නියෝජ්ය අග්රාමාත්ය සහ ආරක්ෂක අමාත්ය රිචඩ් මාල්ස් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඔස්ට්රේලියානු දූත පිරිස මෙරට නියෝජ්ය ආරක්ෂක අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කොළඹ නියෝජ්ය අමාත්ය කාර්යාලයේ දී අද (03) පැවැත්වීය.
යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයටද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක් - පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි
මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් ජුනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරකයක් සඳහා අද පෙරවරුවේ පෝලන්ත විදේශ අමාත්‍ය රඩෝස්ලාව් සිකෝර්ස්කි මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණියේය.
දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ.
ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ස
ශ්රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03) බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ, ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ (ICCR) 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් හෝටලයේ දී ඊයේ (30) පැවැත්විණී.
Page 19 of 379