The Ambassador designate of Israel to Sri Lanka, based on New Delhi, H.E Reuven Javier Azar called on the Hon. Speaker of Parliament of Sri Lanka Dr. Jagath Wickramaratne recently (21) at Parliament premises.
සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා වහාම ආරම්භ කරන බව අමෙරිකාව පවසයි.
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඊයේ (19) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
The Prime Minister Dr. Harini Amarasuriya participated in the 77th commemoration of AL- NAKBA , International action towards ending the Nakba and realizing the inalienable rights of the Palestinian people which was held today (15) at Hector Kobbekaduwa Agrarian and Research Institute, Colombo 07.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ඩකා නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි අතිගරු Nina P. Cainglet මහත්මිය ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී අද පත් කර තිබේ.
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche, මහතා හමුවිය.
නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි අතිගරු Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව මැයි මස 13 වනදා බෙයිජිංහි දී පැවැත්විණ. සමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කෙරුණු බෙයිජිං ප්‍රකාශයට අනුව, දෙපාර්ශ්වය ගැඹුරින් අදහස් හුවමාරු පවත්වා දේශපාලන සංවාදය ශක්තිමත් කිරීම, සහයෝගතා පුළුල් කිරීම හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ස්ථිර පොරොන්දු යළි අවධාරණය කර ඇත.
ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72වන 'ලෝක රූ රැජින තරගයේ' Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි.
Page 20 of 379