INDIA: Indian Prime Minister Narendra Modi on Sunday said, “our hearts and minds are filled with pride, hope and promise” as the new Parliament building was inaugurated on Sunday.
රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ(31) පැවැත්විණි .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ක්‍රමික පහළ යාමක් වාර්තා වී තිබේ.
Opening up a new multi-million-dollar yield export avenue to Sri Lanka, the government has finally decided to accept the export of cannabis in a very professional and scientific manner and with value addition.
State Minister for Investment Promotion Dilum Amunugama said that as the first step a special investment promotion zone would be established to grow Cannabis in a much organised manner.
“The BOI also received several positive responses from investors, especially from Europe, to go ahead with this project. The investors will have to make a commitment that they will manufacture a product which is export bound.”
Sri Lanka has also appointed a committee to look into growing cannabis for export, and the report has been completed.
“The proposal to legalize the exports of cannabis will now be submitted to Cabinet for final approval.”
The proposal was first made by State Minister for Tourism Diana Gamage and she was highly criticized by the opposition including the JVP and pressure groups. Sri Lanka will not be the first country to export cannabis as many countries including China and some European countries do export cannabis on a major scale yielding millions of dollars in revenue to those countries.
Some of these countries are China ($13,044.98K, 1,250,760 Kg), Italy ($1,228.97K, 66,571 Kg), European Union ($835.46K, 38,135 Kg), Romania ($315.88K, 12,073 Kg) and Netherlands ($277.38K, 29,380 Kg). The fact that the BOI coming forward to follow up on this proposal itself gives victory to Minister Diana Gamage over protests made against this high forex yielding initiative, critics say.
The board of investments will be adding more zones especially in the North and East, State Minister of investment Promotion Dilum Amunugama said.
These proposed zones will be set up in Kappalthurai in Trincomalee District, Paranthan Chemicals Corporation facility in Kilinochchi District, Kankesanthurai Cement Corporation Premises in Jaffna District Mankulam in Mulathive District, Iranwilla, and in Bingiriya Phase 2. The Minister said that despite global negative sentiments the performance of the BOI was praise worthy achieving a 38% increased FDI receivable.
The world economic outlook between 2021 – 2022 was not ideal and it has been badly impacted due to the Ukraine-Russia war, US, and UK inflation historically 40-45%.
In the context of the Internal macroeconomic situation, our country’s rating, the default of paying debtors, and political uncertainty send a less investor-friendly signal to the outside world.
“Despite BOI registering a 38% increase in FDI 2022 (In 2021 U$ 780 Mn vs. 2022 U$1076 Mn / U$1 Bn), sector-wise FDI flows, recorded a better performance recording a growth in manufacturing by 78%, telecommunication by 57%, and port development by 329%
Dailynews
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී 25.2% ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී තිබේ.
Creating aviation history Batticaloa International Airport (BTC) will operate international flights from July to India said Minister of Ports, Shipping, and Aviation, Nimal Siripala de Silva.
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු මස් කිලෝවක මිල මේ වන විට රුපියල් 1,500ත් 1,600ත් අතර වන බව පාරිභොගිකයින් පවසයි.
The United States Trade Representative for South and Central Asia, Brendan Lynch, expressed his appreciation for taking quick steps to stabilize Sri Lanka’s economy when he met the State Minister of Finance Shehan Semasinghe for a discussion held at the Ministry of Finance.
Page 73 of 279