Sunday, July 13, 2025
Follow Us
යකඩ මිල සීඝ්‍රයෙන් පහළ බසී

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට 50%කින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.

ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.