Sunday, July 13, 2025
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ 10 මිල අද සිට අඩු වෙයි

ලංකා සතොස විසින් අද (09 ) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

රතු කැකුළු සහල් රුපියල් 6කින්

මුං ඇට රුපියල් 325කින්

වියළි මිරිස් රුපියල් 60කින්

හාල්මැස්සන් (තායි) රුපියල් 10කින්

රතු පරිප්පු රුපියල් 15කින්

රතු නාඩු සහල් රුපියල් 15කින්

තිරිඟු පිටි 10කින්

සෝයා මීට් (තොග) රුපියල් 10කින්

කඩල රුපියල් 5කින් සහ සුදු සීනි රුපියල් 4කින් වශයෙන් කිලෝග්‍රෑමයක මිල අඩු කර තිබේ.

ඒ අනුව නව මිල ගණන් පහත සඳහන් වේ.
රතු කැකුළු කිලෝවක් රුපියල් 139
මුං ඇට කිලෝවක් රුපියල් 1225
වියළි මිරිස් කිලෝවක් රුපියල් 1290
හාල් මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1140
රතු පරිප්පු කිලෝවක් රුපියල් 299
රතු නාඩු සහල් කිලෝවක් රුපියල් 200
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200
සෝයා මීට් කිලෝවක් (තොග) රුපියල් 650
කඩල කිලෝවක් රුපියල් 540
සුදු සීනි කිලෝවක රුපියල් 225