Saturday, May 02, 2026
Follow Us
සංචාරකයින් රැගෙන ත්‍රිකුණාමලයට ආ දැවැන්තයා

ඉන්දියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට සේන්දුවී තිබේ.

සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත.

ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස්ස මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.