Wednesday, July 01, 2026
Follow Us
Economic

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේය.

Economic

දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Economic

 

  • 06 වන සාකච්ඡා වටය අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේදී ඇරඹේ
Economic

ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Economic

A team of senior officials of the Government of Sri Lanka concluded a successful Fact Finding Mission to Jakarta, Indonesia to explore avenues for early entry into Regional Comprehensive Economic Partnership (RCEP) from 12 to 14 June 2023. Sri Lanka’s strong interest to enter into RCEP was well received by the ASEAN Secretary General Dr. Kao Kim Hourn, ASEAN Deputy Secretary-General Satvinder Singh, Senior Officials of the ASEAN Secretariat, Indonesian Government officials and a number of Ambassadors of RCEP in Jakarta, during the Mission.

Economic

ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

Economic
  • First 26 days of June bring in 84,003 visitors 
  • Tourism Minister Harin Fernando says surpassing 600K arrival milestone signifies resilience of industry
Economic

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද අවධාරණය කළේය.

Economic

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීසි මහතා පවසයි.

Economic
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව මෙම වසරේ බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.
Economic

ඩිජිටල් ආකාරයෙන් හෙවත් ඊ-බිල්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙළේ මීළඟ අදියර ජුලි 01වැනිදා දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.

Economic

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක කාලයක් වාණිජ බැංකු වසා තැබීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Economic

පෙර වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

Economic

The first 20 days of June have drawn 61,183 tourists, increasing the year to date figure to 585,669.

Economic

ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.


රුවන්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.


එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.

Economic
  • සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.

Economic

චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Economic

වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.