Wednesday, July 01, 2026
Follow Us
Economic

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Economic

• බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට කාරක සභාව සූදානම් - සභාපති පාඨලී චම්පික රණවක මහතා

Economic


• දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමට සහ බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට සාකච්ඡා
• බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ‍ස්ථාපිත කිරීමට යෝජනා

මෙර මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් පැවතිය ද එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම් වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Economic

දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් බදු එකතු කිරීමේ බලය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය සියයට 2.5 ත් 3.5 ත් අතර පරාසයක් දක්වා අඩු කර තිබේ.

Economic

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්,එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් නොලැබීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

Economic

ගත වූ මාස 09 තුළ රුසියානු සංචාරකයින් 100,000ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.

Economic

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේ දී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Economic
  • YTD arrivals at 648,775 

Sri Lanka is off to a promising start in July as it welcomed nearly 24,000 tourists within the first six days of the month, boosted by Indian travellers. This surge in arrivals has propelled the cumulative figure for the year to an impressive 648,775, highlighting the country›s growing appeal as a tourist destination.

Economic

රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීමේදී පාර්ලිමේන්තුවට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා - ජනපති

Economic
තවත් අත්යවශ්ය භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.
Economic

පොළී අනුපාත අඩුවීමේ වාසිය මහජනතාවට ඉක්මනින් නොලැබුනොත් මහ බැංකුව කුමක් කරන්නේද යන්න පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැහැදිලි කරයි.

Economic

සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුළුල් සාකච්ඡාවක් පවත්වා දිගු කාලීන මෙන්ම ඵලදායී වැඩපිළිවෙළක් සකස් කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Economic

පරිප්පු ලෙස හඟවමින් මෙරටට ගෙනා උඳු කිලෝ ග්‍රෑම් 39,000ක් ශ්‍රී ලංකා රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

Economic

මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Economic

කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය අද ( 15 ) විවෘත කළ අතර මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්ථාව හිමිවේ.

Economic
උද්ධමනය ලබන මසදී 8%ක ප්රතිශතයක් දක්වා අඩු කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Economic

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.