Friday, July 11, 2025
Follow Us
ආනයනික අර්තාපල් බද්ද දීර්ඝ කරයි

ආනයනික අර්තාපල් සඳහා පැවති රුපියල් 50 ක වෙළඳ භාණ්ඩ බද්ද නැවත දීර්ඝ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.