Friday, May 01, 2026
Follow Us
“අස්වැසුම” ප්‍රමාදයන් වළක්වා ගැනීමට පිළිබඳ සාක්ච්ඡාවක්   

“අස්වැසුම” ප්‍රතිලාභ ගිණුම්වලට බැර කිරීමේ දී ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමට සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධව සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධානීන් සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් එක්ව සිටියහ