Wednesday, July 01, 2026
Follow Us
Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ දෙවැනි වාරිකය නුදුරේ දී ම ලැබෙනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වුණි. එහි දී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය සහතික කළේ ය.

Economic

මීට වසරකට පමණ ඉහතදී අප රට තුළ පැවති ආර්ථික අර්බුධය හමුවේ අප රට බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පළමු වතාවට ණය ශ්‍රේණි ගත කිරිම් අනුව අප රට මදක් ඉහළට පැමිණ ඇති බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතය දෙකක් විසින් ප්‍රකාශයට පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

Economic

මේ වනවිට ලෝකය තුළ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් රසායනික පොහොර ඇතුළු ආනයනික බොහෝ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, ගොවි ජනතාවට ලබාදෙන රසායනික පොහොරවල මිල ඉහළ නොදැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පැවැත්වෙයි.

Economic

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (O1) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

Economic
  • Citizens of China, Russia, India, Thailand, and Indonesia are to benefit from new move as per Cabinet proposal
Economic

පලාලි අන්තර් ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක යි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Economic

මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Economic

මේ රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවත් එය ජනාධිපතිතුමත් පැහැදිලිව ම ප්‍රකාශ කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

Economic

ආර්ථික අර්බුදයේ අසීරුතම අවස්ථා ජයගත් රජය සම්පූර්ණයෙන්ම ඉන් මිදීමට අවශ්‍ය සියලු පියවරයන් ඉදිරි දිනවල සම්පූර්ණ කරන බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඊයේ (04) තවදුරටත් අඩු කිරීමේ වාසිය ගනුදෙනුකාර ජනතාවට ලබා දෙමින් වාණිජ බැංකු මඟින් නුදුරේදීම තවදුරටත් පොලී අනුපාත අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළ කළේය.

Economic

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 39න් 30ක්ම මේ වන විට ලාබ ලබන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජිඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච්හීදි සිදුවිය.

Economic

ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.