Friday, May 01, 2026
Follow Us
ජනවාරී සිට බිත්තර සහ කුකුල් මස් මිල පහළට

ජනවාරී සිට බිත්තර හා කුකුල් මස් මිල අඩුවෙන බව කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීම මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (09) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය .

පසුගිය කාලයේ කුකුල් මස් කිලෝවක් රු. 1700 වැනි මුදලකට අලෙවි වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.