Friday, May 01, 2026
Follow Us
Economic

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි මසට අදාළ රු. මි. 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

The Ministry of Foreign Affairs has introduced a digital platform to coordinate and follow up the ongoing and forthcoming bilateral as well as multilateral treaties, agreements, and Memoranda of Understanding with the inter-Ministerial stakeholders. 

Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14) ආරම්භ වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Economic
  • ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි.
  • ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා – ලෝක බැංකු සභාපති පවසයි.

ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි.

Economic

2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

Economic

ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගනිමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Economic

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝහ පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.

Economic

“බෙලිහුල්ඔය” (“Belihuloya Tourism”) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්නා සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දරතම ගම්මානයකි. කොළඹ සිට කිලෝමීටර් 150 ක පමණ දුරකින් පිහිටි මෙම සුන්දර ගම්මානය ඓතිහාසික බලංගොඩ, ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටා ඇත.

Economic

Sri Lanka’s tourism earnings surpassed over $ 1.3 billion in the first eight months of 2023, in tandem with over 930,000 visitors Sri Lanka welcomed from January to date.

Economic

ෙකර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මඟින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණ.

Economic

The Export Development Board (EDB) in collaboration with the Sri Lankan Embassy in Thailand organised a Sri Lanka pavilion at the 68th Bangkok Gems and Jewellery Fair (BGJF) 2023 held from 6 to 10 September, in Bangkok, Thailand, with a view to strengthen the gem and jewellery industry and increase the sector’s contribution to the economy.

Economic

රටක් විදිහට අප විසින් නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Economic

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා පාසල් 100ක පිහිට වූ ප්‍රාග්ධන වෙළඳපොළ සංගම් අනාගත ආයෝජනයක් බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරණායක මහතා පැවසීය.

Economic

මහ බැංකුව සහ එහි කටයුතු තව දුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත ඊයේ (15) සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ් අනුව මහ බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Economic

2023-24 වාරය වෙනුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ආනයනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු නෞකා 40න් පළමු ගල් අගුරු නෞකාවේ ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් 13 ආරම්භ කරනු ලැබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Economic

ආනයනික අර්තාපල් සඳහා පැවති රුපියල් 50 ක වෙළඳ භාණ්ඩ බද්ද නැවත දීර්ඝ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.