2018. 09.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා ශ්‍රී ලංකා රේගුව ඒ්කාබද්ධව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ මත්පෙති1,50, 00000( එක්කෝටි පනස් ලක්ෂයක්) ක ප්‍රමාණයක් අධිකරණ නියෝග මත ඊයේ (21) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය පිහිටි උදුනේදී විනාශ කෙරිණි.