Saturday, September 05, 2026
Follow Us
පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබේ.

අද (22) සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.