Tuesday, January 20, 2026
Follow Us
අම්පාර - මහඔය වැව්වලට මත්ස්‍ය පැටවු ලක්ෂ දෙකක් මුදා හැරේ
මහඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරපොල වැව, ටැම්පිටිය වැව සහ රඹකැන්ඔය ජලාශය වෙත මත්ස්ය පැටවු ලක්ෂ දෙකක් මුදා හැරීම පසුගියදා (17) සිදුකෙරිණි.

මහඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර ජනතාවගේ ආර්ථිකය නඟා සිටවීමත්, ප්රදේශයට අවශ්ය මත්ස්ය අස්වැන්න සපුරාලීමත් අරමුණු කොට ගනිමින් මහවැලි සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත මෙම ක්රියාවලිය සිදුකෙරිණි.