Details Created: 24 October 2025 පසිඳු මල්ෂාන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පසිඳු මල්ෂාන් අද (24) සමත් විය. ඒ පිරිමි තුන්පිම්ම ඉසව්වේදී මීටර 16.19ක දක්ෂතාවක් වාර්තා කරමිනි.