Saturday, October 25, 2025
Follow Us
උසස් පෙළ ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දිමක්

ලබන නොවැම්බර් 10 වැනි දින ආරම්භ වන 2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර  කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින්  විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

571190171 1395645312122000 5009494830146161735 n