Saturday, October 25, 2025
Follow Us
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 20,000කට වැඩි පිරීසකට පීඩා
අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 4,959කට අයත් පුද්ගලයන් 20,247ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
මෙම තත්ත්වය තුළ සිදුව ඇති මරණ සංඛ්යාව 4 ක් බවයි වාර්තා වන්නේ.
 
අධික වර්ෂාවෙන් නිවාස 507කට හානි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය වාර්තා කර තිබේ.