Monday, September 01, 2025
Follow Us

Social and Equity

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් මේ මාසයේ සිදු වෙයිද?

සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

Sep.01

agamya fb banner

Social and Equity

Social and Equity

යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ඇරඹේ

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Sep.01

Social and Equity

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් මේ මාසයේ සිදු වෙයිද?

සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

Sep.01

Social and Equity

ජනාධිපති අරමුදලෙන් උතුරුමැද පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය...

Aug.31

Social and Equity

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් – සැප්තැම්බර් 07වැනිදා

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Aug.31

Social and Equity

ගල්නෑව , කලන්කුට්ටිය වැවට මාළු පැටවුන් 40,000ක් මුදා හරී

අනුරාධපුර , ගල්නෑව, කලංකුට්ටිය වැවට මාළු පැටවුන් 40,000ක් මුදා හැරීම පසුගියදා සිදු කර තිබේ.

Aug.31

Political

Political

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.

Sep.01

Political

සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි

සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට...

Aug.31

Political

“Let today be more than a training session. Let it be a pledge of commitment. Together, let us move ‘Towards a Country of Integrity." – Prime Minister Dr. Harini Amarasuriya

The inaugural workshop of a program series organized by the Commission to Investigate Allegations of Bribery or Corruption, in collaboration with the Ministry of Public Administration, Provincial Councils, and Local...

Aug.29

Political

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස කෝප් කමිටුවෙන් උපදෙස්

 තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)   ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන...

Aug.24

Political

උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් අනුමත කරයි

(ආචාර්ය) හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් 2025.08.21 දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී ඇත.

Aug.24

State

State

නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ඉදිකිරීම් ඇරඹේ

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන...

Sep.01

State

රාජ්‍ය ආයතනවලට ‘සෙයිරි සතිය’ අද සිට

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට...

Sep.01

State

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡුායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කර...

Aug.31

State

තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Aug.27

State

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරයි

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින්...

Aug.26

International Affairs

International Affairs

තායිලන්තය සහ කාම්බෝජය අතර සාමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහානායක හිමිවරු ආරාධනා කරති

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඊයේ (30) විශේෂ ලිපියක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමනු ලැබීය.

Aug.31

International Affairs

ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ

ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ

Aug.31

International Affairs

ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටලු පර්යේෂණවල දී ඉන්දියාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම්

ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටලු පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡාවක නිරත විය.

Aug.31

International Affairs

ශ්‍රී ලංකාවට පැසසුම්

පරිසර අමාත්‍ය, වෛද්‍ය දම්මික පටබැඳි මහතා, ෆීජි රාජ්‍යයේ නාඩි හිදී මෙමස අගෝස්තු 26 දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට සහභාගී විය.

Aug.30

International Affairs

UN Resident Coordinator Marc-André Franche meets the Inspector General of Police

A meeting between the UN Resident Coordinator in Sri Lanka, Mr. Marc-André Franche, and the Inspector General of Police was held yesterday(28) at the Police Headquarters.

Aug.29

Women

Cookery

බොහෝ රෝගවලට සුවය දෙන උළුහාල්

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා.

Aug.16

Beauty

දුව ලස්සන කරන අලුත්ම මෝස්තරේ

වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන්...

Aug.03

Cookery

ලාබෙට පවුලටම පොල් කේක්

ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...

Jul.31

Handmade

පුංචි සිතට තනි රකිනා බෝනිකි පැටියා

චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...

Jul.16

Cookery

කන්න... කන්න ආස හිතෙන ගැටෝ

කේක් විශේෂාංගය බලන ගොඩක් අය ගැටෝ රෙසිපිය ඉල්ලා තිබුණා.

Jul.16