තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි වැඩි විස්තර පහත සඳහන් වේ.