Tuesday, August 26, 2025
Follow Us
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරයි

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින් සිසුන්ට අවශය තොරතුරු දැන ගැනීමට හැකි වේ.

වෙබ් අඩවිය : http://www.ugc.ac.lk

1 UGC 25 08 2025 2 page 001