Thursday, October 31, 2024
Follow Us

State

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

Oct.31

agamya fb banner

Social and Equity

Social and Equity

ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී සමරයි

ලොව පුරා හින්දු භක්ති­ක­යන් මහත් බැති­යෙන් සම­රනු ලබන ආග­මික උත්ස­ව­යක් වන දීපා­වලී උත්ස­වය අදට (31) යෙදී තිබේ.

Oct.31

Social and Equity

13වැනි ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

13වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවයේ අවසන් තරගයෙන් ලකුණු 67- 64 ක් ලෙසින් සිංගප්පූරුවට පරාජයට පත්වීම නිසා අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

Oct.28

Social and Equity

කොදෙව්වන්ට කඩුළු 08 ක ජයක් – තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විය.

Oct.27

Social and Equity

කොදෙව් ශ්‍රී ලංකා අවසන් එක් දින තරගය අද

සංචාරක කොදෙව් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (26) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

Oct.26

Social and Equity

Poppy Flower pinned on Defence Secretary

In commemoration of the Poppy Day, a Poppy Flower was pinned on Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd) by the President of the Sri Lanka Ex-Servicemen's Association (SLESA)...

Oct.26

Political

Political

රාජ්‍ය සේවකයින්ට සුබ පණිවුඩයක්

පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Oct.30

Political

සහල් ගැටලුව ගැන සජබ හර්ෂ කතා කරයි

සහල් ගැටලුව විසඳා ගැනීමට රජය තවමත් අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

Oct.30

Political

තැපැල් ඡන්දය හෙට

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ.    නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

Oct.29

Political

අගමැති හරිනි ගුරු, විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

Oct.26

Political

මහ මැතිවරණයට අදාළ පැමිණිලි ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 63ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Oct.24

State

State

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

Oct.31

State

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අද (30) පස්වරුවේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.  එම නිවේදනය පහතින්, දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් සංකේත වැඩ වර්ජනයකට එළඹීමට ගත්...

Oct.30

Cabinet Decisions

2024.10.28 - අමාත්‍ය මණ්ඩල තීරණ

2024.10.28 - අමාත්‍ය මණ්ඩල තීරණ

Oct.29

State

මුදල් අච්චුගැසීමක් හෝ විදේශ ණය ගැනීමක් සිදු කර නැහැ

අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික...

Oct.29

State

උතුරු දුම්රිය ධාවනය හෙට සිට යළි ඇරඹේ

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත්...

Oct.27

International Affairs

International Affairs

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30) රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ.

Oct.31

International Affairs

ජනාධිපති ලේකම් හා මාලදිවයින මහ කොමසාරිස්වරයා අතර හමුවක්

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

Oct.30

International Affairs

හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කාසිම් තේරී පත් කර තිබෙනවා.

Oct.29

International Affairs

US Envoy clarifies no travel ban on Sri Lanka

Says security alert only for Arugam Bay  Affirms Sri Lanka’s overall travel advisory status remains at ‘Level 2’, similar to France, Maldives, and Italy US Ambassador to Sri Lanka Julie J. Chung...

Oct.29

International Affairs

පිලිපීනයේ නායයෑම්වලින් 136ක් මරුට

පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Oct.28

Women

Beauty

සුදුම සුදු වෙනවද, නැත්නම් ලස්සන වෙනවද?

සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි.

Oct.31

Beauty

මුළු ඇඟම හැඩ කරන අඩු වියදම් සත්කාර

කාන්තාවක් හා රූපලාවණ්‍ය යනු එකිනෙකට බැඳී පවතින්නකි. ඇයි මේ කාන්තාවක් රූපලාවණ්‍ය ගැන හිතන්න ඕනේ? රූපලාවණ්‍ය කියන්නේ ලස්සන කියන එකම නොවෙයි. නීරෝගිකම හා පිරිසුදුකම අතර බැඳිල තියෙන දෙයක්. කාන්තාවක් තමන්ගේ ස්වාභාවික...

Oct.29

Cookery

චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.

Oct.29

Cookery

රස බත් එකක්

මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත්වලින් හදමු සුපිරිම රස බත් එකක්

Oct.20

Cookery

මයිසූර් පරිප්පු වඩේ

රසවත්ව මයිසූර් පරිප්පු වඩේ සාදා ගන්න

Oct.13