Wednesday, July 15, 2026
Follow Us
මිය අදින හදවතක්
පුයර දමමින්
හරි හරියට
සුවඳ තවරයි
සරුවට ...
දකිමි මම
දිනෙන් දින
පුයර යට
හැම කඳුලු
සඟවාන
කිහිලි කරු ගත්
මිය අදින
හදවත්
උදේ හවසත්
දුවනවා
මැරෙන්නවත් නිදහසක්
නොමැතිවම.....
 
~සචී